| පාසල ආරම්භ වූ දිනය | 1931 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1947 |
| ජාතික පාසලක් වූ දිනය | 1994.07.08 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 03130 |
| සංගණන අංකය | 21191 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 02 පර්චස් 29 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | බදුල්ල |
| කලාපය | බදුල්ල |
| කොට්ඨාසය | හාලිඇල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | හාලිඇල |
| ග්‍රාම සේවක වසම | ඇටම්පිටිය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | - |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 39 |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 916 |
| 2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 69 |
| පාසලේ වර්ණය | මෙරොන්, කහ |