(+94) 94552295038
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Etampitiya M.M.V
Etampitiya M.M.V
  • Register
  • Login
Etampitiya M.M.V
Etampitiya M.M.V
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ආදි විදුහල්පතිවරු

ආදි විදුහල්පතිවරු

විදුහලේ ආරම්භක විදුහල්පති  විලියොන් බණ්ඩා කරලියද්ද මහතා
1944 වසරට පෙර සිට L.B.වරකාගොඩ මහතා මෙතුමා සේවයෙන් තාවකාලිකව ඉවත්ව ඇති අතර වැඩ භාරදී ඇත්තේ   L. G. කිරිබණ්ඩා ගුරු මහතාටය.
( D. D. H. පෙරේරා මහතාට කිරිබණ්ඩා මහතාට වඩා සුදුසුකම් තිබුණත් රාජකාරීමය ගැටුම් මත මෙසේ L. G. කිරිබණ්ඩා මහතාට වැඩ පවරා ඇත.)
1944.02.10 G. කිරිබණ්ඩා මහතා (එහෙත් කලාප කාර්යයාලයේ මැදිහත් වීම මත D.D.H. පෙරේරා මහතාට විදුහල්පති තනතුර පිරිනැමීමට සිදුවිය.)
1944.02.22 L.B. වරකාගොඩ මහතා ( විදුහල්පති)
1947 D.J. හෙට්ටිආරච්චි මහතා ( විදුහල්පති)
1949.03.01 – 1952 තෙක් K.B. මොන්නකුලම මහතා (1952 සිට දෙමළ අංශයේ ද වැඩ බැලුයේ මෙතුමාය.
1955 B.S. මහානාම මහතා ( විදුහල්පති)
1961 J.D.S. බදුගොඩහේවා මහතා ( විදුහල්පති)
1965  S.P. ඇතුලත් මුදලි මහතා ( විදුහල්පති)
1966  K.C. දිසානායක මහතා (1966.12.28 මෙම තනතුර අවලංගු විය.)
1966.12.28  B. S. මහානාම මහතා ( විදුහල්පති)
1968  M. හීන්බණ්ඩා මහතා ( විදුහල්පති)
M. R. රත්නායක මහතා (නි. වි.)
 1968   S. වීරවන්නි මහතා (නි. වි.)
R. නන්දසේන මහතා (නි. වි.)
S. විජේසේකර මහතා (කණිෂ්ඨ අ.)
 1974   A.R. නන්දසේන මහතා ( විදුහල්පති)
S.වීරවන්නි මහතා (නි. වි.)
R.M. K. B. රත්නායක මහතා (කණිෂ්ඨ අංශ විදුහල්පති)
 1975 සෙ. හේ. වා. පාලිතරත්න මහතා (විදුහල්පති)
M.M.B. රත්නායක මහතා (නි. වි.)
R. M. K. B. රත්නායක මහතා (ක. අ. වි.)
 1976 D. M. පියසේන මහතා (විදුහල්පති)
 1978 R. M. M. ගුණපාල මහතා (කණි. වි.)
1978  H.M. චන්ද්‍රසෝම මහතා (විදුහල්පති)
A. රත්නායක (මූලස්ථාන විදුහල්පති)
 1986  J.M. ජයසේකර මහතා ( විදුහල්පති)
G. D. A. ඒකනායක මහතා (නි. වි.)
J.M. S. ජයසිංහ මහතා (කණිෂ්ඨ අ. වි.)
 1988  R.M. කුලවතී මිය (ක.අ.වි.)
 1989  G.D. A. ඒකනායක මහතා (පර්ෂද විදුහල්පති)
S.රත්නායක මහතා (නි. වි.)
 1997 H.M. ආරියදාස මහතා (නි. වි.)
H.M. ඒකනායක මහතා (නි. වි.)
E. R. J. M. ගජනායක මහතා(ප්‍රාථමික අංශ විදුහලපති)
 2001   H.M. නන්දසේන මහතා (නි. වි.)
M.M. ගුණවර්ධන මහතා (නි. වි.)
J.M. විජේපාල මහතා (නි. වි.)
 2003 – 2015   W. දයාවංශ මහතා( විදුහල්පති)
 2003  J. M. විජේපාල මහතා (නි. වි.)
S. P. දයානන්ද මහතා (නි. වි.)
 2009  E. M. S. වික්‍රමසිංහ මහතා (නි. වි.) (2015 වසරේ W. දයාවංශ මහතා කොට්ඨාස අධ්‍යාපන
 අධ්‍යක්ෂ ලෙස මීගහකිවුල කොට්ඨාසයේ වැඩ භාරගත්තේය.)
 2015    E. M. S. වික්‍රමසිංහ මහතා( විදුහල්පති) 
 M. M. ගුණවර්ධන මහතා (නි. වි.)
 2019  E. M. S. වික්‍රමසිංහ මහතා ( විදුහල්පති) (2019.06.25 දින නියෝජ්‍ය විදුහල්පතිව සිටි M.   M.ගුණවර්ධන මහතා විශ්‍රාම ගියේය.)
 2021  J.P.S.පතිරණ මහත්මිය ( විදුහල්පති) 

 

(1880 වර්ෂයේ විදුහලේ ආරම්භය වුවත් ඒ තොරතුරු රැස් කිරීමට වාර්තා සොයා ගැනීමට අසීරු වූ හෙයින් සොයා ගත හැකි වූ තොරතුරු පමණක් මෙසේ දක්වාලමි.)

 

Etampitiya M.M.V

බ/ඇටම්පිටිය මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Badulla Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Badulla Road, Atampitiya, Sri Lanka

: (+94)94552295038

: (+94)94552295038

: [email protected]

Supported By

© 2026 Etampitiya M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk